ලෝකප්‍රසිද්ද youtuber කෙනෙක් වන Nas Daily පසුගියදා ලංකාවට පැමිණියා. සිය සංචාරය අතරතුර ඔහු ලංකාවේ ස්වභාව සෞනද්ර්ය පිළිබද ඔහුගේ සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විඩීයෝ සහ චායාරුප එක් කර තිබුනා.