ඉංග්‍රිසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව වෙයි

  • Home
  • /
  • News
  • /
  • ඉංග්‍රිසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි පත්කර ඇතැයි වාර්තා වේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට අත්සන් තබා ඇති බවයි.

ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම සහ ඒකාබද්ධ සහ කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේනමුත් මේ වන විට ඇමරිකාවේ ප්‍රාන්ත 30කට වැඩි සංඛ්‍යාවක් නිල භාෂාව ලෙස ඉංග්‍රීසි භාෂාව නම් කර තිබෙන බව වාර්තා වෙයි.

Don't forget to share this post!

Recent Posts

stack-chocolated-covered-with-chocolate-syrup
July 5, 2025