ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්

  • Home
  • /
  • News
  • /
  • ඉන්දුනීසියාව ආසන්නයේ භූකම්පනයක්

ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ එරට වේලාවෙන් අද (26) උදෑසන 6.55ට පමණ භූකම්පනයක් සිදු වී  ඇති බව වාර්තා වේ. 

රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

colleagues-reading-using-laptop-study-session
June 30, 2025