ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට සුදුසුම ප්‍රදේශයන් නව අධ්‍යයනයකින් හෙළිදරව් කරයි.

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට සුදුසුම ප්‍රදේශයන් නව අධ්‍යයනයකින් හෙළිදරව් කරයි.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට සෞඛ්‍ය සම්පන්නම ප්‍රාන්ත සහ ප්‍රදේශ හෙළිදරව් කර තිබේ.අලුතින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමට සුදුසු සෞඛ්‍ය සම්පන්නම ස්ථාන හෙළිදරව් වී ඇත.පරිසර ජාත්‍යන්තර සඟරාවේ ප්‍රකාශයට  කර ඇති පරිදි මෙය මොනෑෂ් විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවන ලද අධ්‍යයනයකින් තහවුරු වී ඇති අතර  වාතයේ ගුණාත්මකභාවය, දේශගුණික තත්ත්වයන්ගේ සිට අවට පරිසරය දක්වා සෑම දෙයකම සෞඛ්‍ය බලපෑම දෙස අවධානය යොමු කරමින් මෙය ප්‍රකාශයට පත්කර තිබේ.

එම ප්‍රදේශයන් ලෙස වාර්තා වන්නේ,

  1. Tasmania
  2. Victoria
  3. South Australia
  4. New South Wales
  5. Queensland
  6. Australian Capital Territory
  7. Western Australia
  8. Northern Territory යන ප්‍රදේශයන් ලෙස සඳහන් කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025