චීනයේ අවන්හලක ඇති වූ ගින්නකින් – පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට

  • Home
  • /
  • News
  • /
  • චීනයේ අවන්හලක ඇති වූ ගින්නකින් – පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට

චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 29 වෙනිදා එම ගින්න හට ගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් හෙළි කර නොමැති බවයි වාර්තා වන්නේ.

ගින්න හටගත් අවන්හලේ ගෙන ඇති ඡායාරූපවලින් පෙන්නුම් වන්නේ දෙමහල් හෝ තුනේ ගොඩනැගිල්ලේ ජනේල සහ දොරවල් වලින් විශාල ගිනිදැල් විහිදෙන ආකාරය බව එරට මාධ්‍ය වාර්තා කළා. තවදුරටත් එරට මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ කාර්ය මණ්ඩලය බොහෝ විට ආරක්ෂක ක්‍රියාවලින් නොසලකා හැරීම හේතුවෙන් මෙවැනි අනතුරු නිතර සිදුවන බවයි.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025