තායිවානයට යුද ආධාර ලබා දීම වහා නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

  • Home
  • /
  • News
  • /
  • තායිවානයට යුද ආධාර ලබා දීම වහා නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලයි

චීනයේ තායිවාන ප්‍රදේශයට යුද ආධාර ලබා දීම නතර කරන ලෙස චීනය විසින් ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian ඊයේ (26) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

පසුගිය දා ඇමරිකානු ඩොලර් බිලියන 5.3ක ආධාර මුදල් ඩොනල්ඩ් ට්‍රම්ප් රජය නිදහස් කර ඇති අතර චීන තායිවාන ප්‍රදේශයට ලබා දෙන ඇමරිකානු ඩොලර් මිලියන 870 ක යුද ආධාර ද ඊට ඇතුළත් ය. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදින් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් හෙතෙම මෙම අදහස් පළ කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025