නත්තල් සමය ආලෝකවත් කරන දර්ශනීය Yarra ගංගා සංදර්ශනය

  • Home
  • /
  • Blog
  • /
  • නත්තල් සමය ආලෝකවත් කරන දර්ශනීය Yarra ගංගා සංදර්ශනය

මෙම නත්තලේදී දර්ශනීය ගංගා සංදර්ශනය Birrarung – Yarra ගඟ වෙත නැවත පැමිණේ! water fountains, lasers, light projections සහ festive soundtrack ඇතුළත් මෙම විස්මිත නත්තල් සංදර්ශනය ඉතා හොදින් නැරඹීමට Southbankහි උඩ මහල වෙත යන්න. සෑම රාත්‍රියකම සෑම මිනිත්තු 15කට වරක් සංදර්ශන පැවැත්වේ. මෙය Crown සමඟ හවුල්කාරිත්වයෙන් මෙල්බර්න් නගරය විසින් ඉදිරිපත් කරන ලද නත්තල් උත්සවයකි.මෙල්බර්න් නගරය විසින් බොහෝ දෙනෙක්ට ප්‍රවේශ විය හැකි සිදුවීම් කිරීමට කැපවී සිටී. ඔබට නත්තල් උත්සව අවස්ථාවන්හිදී ප්‍රවේශ වීමේ හැකියාව පිළිබඳව කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න.

Date & Times

Wed 18 Dec

9:00pm – 11:00pm

Thu 19 Dec

9:00pm – 11:00pm

Fri 20 Dec

9:00pm – 11:00pm

Sat 21 Dec

9:00pm – 11:00pm

Sun 22 Dec

9:00pm – 11:00pm

Mon 23 Dec

9:00pm – 11:00pm

Tue 24 Dec

9:00pm – 11:00pm

Wed 25 Dec

9:00pm – 11:00pm

 

Location

Outside Crown

Christmas River Show

Yarra Promenade

Melbourne 3004

Price and bookings

This is a free event

Booking not required

 

Contact details

email address:christmas.festival@melbourne.vic.gov.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025