නව කොරෝනා වයිරසයක් චීනයෙන්

  • Home
  • /
  • News
  • /
  • නව කොරෝනා වයිරසයක් චීනයෙන්

කොවිඩ් වයිරසයට සමාන නව කොරෝනා වයිරසයක් චීනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇති බව වාර්තා වේ. මෙම වයිරසය සත්ත්වයන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ අවදානමක් සහිත වෛරසයක් බව සඳහන් ය. වවුලන්ගෙන් සම්ප්‍රේෂණය වන බව කියන මෙම වයිරසය සොයාගෙන ඇත්තේ වයිරස් පිළිබඳ පර්යේෂණ සිදු කරන ෂී ෂෙංග්ලි නමැති විද්‍යාඥවරියගේ ප්‍රධානත්වයෙන් යුතු වයිරස් පර්යේෂණ කණ්ඩායමක් බව ද සඳහන් ය.

නව වයිරසය HKU5 නමින් හඳුන්වා දී ඇති අතර, මේ පිළිබඳ වැඩිදුරටත් අධීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බව ද සඳහන් ය.

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025