නිවාස ණය නිසා ඕස්ට්‍රේලියානුවන් දැඩි පීඩනයට පත්වෙයි.

  • Home
  • /
  • News
  • /
  • නිවාස ණය නිසා ඕස්ට්‍රේලියානුවන් දැඩි පීඩනයට පත්වෙයි.

ඔස්ට්‍රේලියානුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් උගස් පිරිවැය සමඟ පොරබදමින් සිටින බව නව Finder සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇති අතර නිවාස හිමියන්ගෙන් 40%ක් දක්වා උගස් ගෙවීම් සඳහා තම ආදායමෙන් 1/3 පමණ වැය කරන අතර එය දැඩි උගස් ගෙවීම් තත්ත්වයකි.සමීක්ෂණය සදහා ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 25%කට ආසන්න ප්‍රමාණයක් තම ආදායමෙන් අඩකට වඩා තම උගස් සඳහා වැය කරන බව වාර්තා වේ.මෙයට හේතු වී ඇත්තේ 2022 සිට 13%කින් පොලී අනුපාත ඉහල දැමීම්වලින් පසු නිවාස ණය පිරිවැය තියුණු ලෙස ඉහල යාමයි.ජනතාව මුහුණ දී සිටින මූල්‍ය ආතතිය පිළිබද සලකා Commonwealth Bank ඇතුළු ප්‍රධාන බැංකු මෑතකදී තම බැංකු අනුපාත අඩු කර ඇති බැවින් යම් සහනයක් ජනතාවට ලැබී ඇත.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025