නේතන් ලයන් ටෙස්ට් කඩුලු 500 ලබා ගනී

  • Home
  • /
  • Sports
  • /
  • නේතන් ලයන් ටෙස්ට් කඩුලු 500 ලබා ගනී

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 500ක් ලබාගත් ලොව 08වැනි පන්දු යවන්නා බවට ඔස්ට්‍රේලියාවේ නේතන් ලයන් පත්විය. ඒ, පකිස්ථානය සමග පර්තිහිදී පැවැ​ති ටෙස්ට් තරගයකදීය. ලකුණු 05ක් ලබා සිටි පකිස්ථානයේ ෆහීම් අෂ්රාෆ්, නේතන් ලයන්ගේ 500 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය. ලොව වැඩිම ටෙස්ට් කඩුලුලාභියා ලෙස කඩුලු 800ක් ලබා ගත් මුත්තයියා මුරලිදරන් තවමත් එම ලැයිස්තුවේ පෙරමුණේ රැඳී සිටී. 

01. M Muralidaran (SL) 800   
02. SK Warne (AUS) 708   
03. JM Anderson (ENG) 690
04. A Kumble (IND) 619  
05. SCJ Broad (ENG) 604
06. GD McGrath (AUS) 563
07. CA Walsh (WI) 519  
08. NM Lyon (AUS) 500

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024