පාර්ලිමේන්තුව විසුරුවීමත් සමග මහමැතිවරණයට දින නියම වෙයි.

  • Home
  • /
  • News
  • /
  • පාර්ලිමේන්තුව විසුරුවීමත් සමග මහමැතිවරණයට දින නියම වෙයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමත් සමග ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කරන ලදී.

ඒ අනුව ඔක්තෝබර් මස 04 වන දින සිට ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 දක්වා කාලය තුළ නාමයෝජනා භාරගැනීමට නියමිතය.මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 14 වනදාය.

නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිතව තිබේ.

Don't forget to share this post!

Recent Posts

da70c3662e1862ee3d760449850abd99
July 4, 2025