මෙල්බර්න් නගරයේ ඓතිහාසික කලා කෘති හා උරුමයන් නරඹන්නට අවස්ථාවක්

  • Home
  • /
  • Entertainment
  • /
  • මෙල්බර්න් නගරයේ ඓතිහාසික කලා කෘති හා උරුමයන් නරඹන්නට අවස්ථාවක්

ඓතිහාසික මෙල්බර්න් නගර ශාලාවේ පිහිටා ඇති මෙල්බර්න් නගරයේ කලා හා උරුම එකතු කිරීමේ මධ්‍යස්ථානය සදහා නොමිලේ ප්‍රවේශ වී එහි ඇති කලා හා උරුමයන් නැරඹීමට හැකියාව ලැබේ.

සම්පූර්ණ හතරවන මහල මහජනතාවට විවෘත එකතුවක් ලෙස ප්‍රතිසංස්කරණය කර ඇත.මෙම එකතුව තුල  ඉතාම වැදගත් හා පරිපූර්ණ වන අතර නිර්මාණ 13,000 කට වඩා ඇතුළත් වේ. maquettes, street art, Moomba, Olympics, photography, works by First Nations artists, books, plans, Council and ceremonial and contemporary art යනා දී විවිධ අංශ යටතේ කලා කෘති රාශියක් මෙහිදී ගවේෂණය කිරීමට හැකිවේ.

රෝදපුටුවලින් පැමිණෙන පුද්ගලයින් සදහා ප්‍රවේශ වීමට හැකියාව ලැබුනත් මෙම මෙල්බර්න් නගර ශාලාව උරුම ගොඩනැගිල්ලක් වන නිසා සමහර ප්‍රදේශවල ප්‍රවේශය සීමිතය.4 වන මහළ සදහාම සෝපාන ප්‍රවේශය ඇති අතර නමුත් සමහර දොරවල් සමහර රෝද පුටු සඳහා ප්‍රමාණවත් තරම් පළල නොවිය හැක.වැඩිදුර තොරතුරු ලබා ගැනීමට ඔබ කැමැත්තක් දක්වන්නේනම් citycollection@melbourne.gov.vic.au මෙම ඊමේල් ලිපිනයට පණිවිඩයක් යොමු කර ඔබට තවදුරටත් තොරතුරු දැන ගැනීමේ හැකියාව පවතී.

මෙම ස්ථානය රජයේ නිවාඩු දිනවල ක්‍රියාත්මක නොවන අතර ඔවුන්ගේ ප්‍රදර්ශන කාලසටහන පහත පරිදි වේ.

 

Monday – Closed

Tuesday

11am – 12pm 

11am – 12pm

1pm – 2pm 

1pm – 2pm

Wednesday – Closed

Thursday

2.30pm – 3.30pm

2.30pm – 3.30pm

Friday

2.30pm – 3.30pm

2.30pm – 3.30pm

Saturday/Sunday-Closed

 

Location

Melbourne Town Hall

90-130 Swanston St

Melbourne 3000

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

T10_Logo_Cricket_1200px_24_02_26-1000x600
December 12, 2024