කුරුල්ලන්ගේ ජීවිතය නිරීක්ෂණය කිරීමට අවස්ථාවක්
මෙල්බර්න් රාජකීය උද්භිද උද්‍යානයේ ජීවත්වන විවිධ පක්ෂි ජීවීන් පිළිබද තොරතුරු ඔබට මඟ පෙන්වන පා ගමනක් සමගින් ගවේෂණය කිරීමට මෙහිදී අවස්ථාව ලැබේ.ඔබට විසිතුරු විල සහ අනෙකුත් උද්‍යාන ප්‍රදේශ වටා ගමන් කරන විට ඔබට coots, cormorants, spinebills සහ හංසයන් ඇතුළු විවිධ පක්ෂීන් දැකගත හැකිය.ඔවුන්ගේ කැදලි පුරුදු ගැන ඉගෙන ගෙන ඔවුන්ගේ සුවිශේෂී හඩවල්වලට සවන් දීමට ද හැකියාව ලැබේ.සංචාරය අවසානයේ, ඔබට නිවසට ගෙන යාමට පක්ෂි මාර්ගෝපදේශකයක් ද ලැබෙනු ඇත.මේ සංචාරයේ දී ඔබේ පක්ෂි නිරීක්ෂණ අත්දැකීම වැඩිදියුණු කිරීමටත් සහ අනාගතයේදී ඔබ දකින කුරුල්ලන් හඳුනා ගැනීමට උපකාර කරයි.අගෝස්තු 24 උදේ 9.30 සිට උදේ 11 දක්වා ඔබට මෙම සංචාරයට එකතු විය හැකිය.
Location
Visitor Centre
Royal Botanic Gardens Victoria – Melbourne Gardens
Melbourne
Victoria 3004