වසර 30කට පසු බ්‍රිතාන්‍ය තුළ විශාලතම බදු වැඩි කිරීමක්

  • Home
  • /
  • News
  • /
  • වසර 30කට පසු බ්‍රිතාන්‍ය තුළ විශාලතම බදු වැඩි කිරීමක්

බ්‍රිතාන්‍යයේ නව මුදල් ඇමතිනි රැචෙල් රීව්ස් ඊයේ (30) සිය පළමු අයවැය යෝජනාවලිය ඉදිරිපත් කළාය. එහි විශේෂත්වය වන්නේ වසර 30ක් තුළ බ්‍රිතාන්‍යය රජයක් හඳුන්වා දුන් විශාලතම බදු වැඩිකිරීම එමගින් යෝජනා කර තිබීමය. සිය අයවැය යෝජනා ඉදිරිපත් කරමින් රීව්ස් පසුගිය කොන්සවේටිව් පාලනයට චෝදනා කළාය. ඒ රාජ්‍ය සේවය කඩාවැට්ටුවා යනුවෙන් චෝදනා කරමිනි. ඒ අනුව වර්ෂයකට බදු පවුම් බිලියන 40කින් වැඩිකරන බව ඇය පැවසුවාය.

Don't forget to share this post!

Recent Posts

colleagues-reading-using-laptop-study-session
June 30, 2025