ශ්‍රී ලංකාවේ අපරාධ මර්ධනයට අලුත් කාර්යාංශයක්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ අපරාධ මර්ධනයට අලුත් කාර්යාංශයක්

ශ්‍රී ලංකාවේ සිදුවන අපරාධ මර්දනය කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය නමින් අලුත් කාර්යාංශයක් පිහිටුවන බවට‍ ශ්‍රී ලංකාවේ පොලිස් මුලස්ථානය ප්‍රකාශ කර තිබේ. මෙම කාර්යාංශය ප්‍රධාන අංශ හයක් යටතේ ක්‍රියාත්මක වේ. මෙම කාර්යාංශ හරහා සිදුකරන විමර්ශන අපරාධ පර්යේක්ෂණ දෙපාර්තමේන්තුව හරහා සිදු කරන අතර එම අපරාධ වල බරපතළකම සලකා බලා එහි විමර්ශනය සිදු කරනු ලබන ආකාරය තීරණය කරයි. මෙම කාර්යාංශය හරහා රටේ අපරාධ මර්ධනය කර රටේ සුරක්ෂිතතාව ගොඩනැංවීම අපේක්ෂා කරනු ඇත.  

Don't forget to share this post!

Recent Posts

indian-flag-abstract-background-wallpaper-for-independence-day-on-15-august-ai-generative-free-photo
March 18, 2025