ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ කල් යයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ කල් යයි.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් අද (27) සිට ඉදිරි දින තුන සඳහා උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ අනුව 27, 28 සහ 29 යන දින තුනේ දී උසස් පෙළ විභාගය නොපැවැත්වේ. 30වන සෙනසුරාදා දින විභාගය නැවත සුපුරුදු පරිදි ආරම්භ වන අතර කාලසටහනේ එදිනට නියමිත විෂයට අදාළව එම විභාගය පැවැත්වෙනු ඇති බව සඳහන් වෙනවා .ඒ අනුව විභාගය නොපැවැත්වෙන 27, 28 සහ 29 යන දින තුනට අදාළ විෂයන්වල ප්‍රශ්න පත්‍ර ලබා දී එම විභාගය පැවැත්වෙන්නේ දෙසැම්බර් මස 21, 22 සහ 23 දින තුළදීයි.

Don't forget to share this post!

Recent Posts

stack-chocolated-covered-with-chocolate-syrup
July 5, 2025