ශ්‍රී ලංකාවේ පළමුවරට T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියක්

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකාවේ පළමුවරට T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (29) නිවේදනය කළේය.

දෙස් විදෙස් සුපිරි ක්‍රිකට් තරු රැසක් එක්වන මෙම තරගාවලිය දෙසැම්බර් මස 12 වනදා සිට 22 වනදා දක්වා කණ්ඩායම් හයක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇත.

තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින්ට නොවැම්බර් මස පළමු වනදා සිට ලියාපදිංචි වීමේ හැකියාව පවතී.

 

Don't forget to share this post!

Recent Posts

360_F_4477758_SbNIdErE2ZEVUtwNUv3XSJkhCu9B0R0I
April 23, 2025