ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුපිරි ජයක්

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සුපිරි ජයක්

කාන්තා යොවුන් විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මැලේසියාව සමඟ පැවැති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ ලකුණු 139කිනි. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 162ක් රැස් කරගැනීමට සමත් විය‍. ඊට පිළිතුරු ලෙස ක්‍රීඩා කළ මැලේසියානු කණ්ඩායම පන්දුවාර 14.1ක් තුළ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 23ක් පමණි.

Don't forget to share this post!

Recent Posts

334c899d21267c44a3090149f684c245
May 21, 2025