ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු

  • Home
  • /
  • Sports
  • /
  • ස්මිත්ට ශ්‍රී ලංකා සංචාරය අහිමි වන ලකුණු

ඕස්ට්‍රේලියාවේ නිත්‍ය නායක පැට් කමින්ස් සිය දෙවන දරුවාගේ උපත සහ වළලුකර ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව සිටියි. ඒ හේතුවෙන් ස්මිත් ශ්‍රී ලංකා සංචාරයේ වැඩබලන නායක ලෙසින් පසුගියදා පත් කළේය. ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් ලීග් තරගාවලියේ තරගයක් අතරතුර ස්මිත් පන්දුව විසිකිරීමට යාමේදී ඇති වූ වැලමිට ආබාධයක් හේතුවෙන් මෙලෙස ඔහුගේ ශ්‍රී ලංකා සංචාරය අවිනිශ්චිත ස්භාවයකට පත්ව ඇති බව වාර්තා වේ.දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 29වනදා ගාල්ලේදී පැවැත්වීමට නියමිතව ඇත.

Don't forget to share this post!

Recent Posts

IMG_8338
July 1, 2025