සුඩනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටේ

  • Home
  • /
  • News
  • /
  • සුඩනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටේ

සුඩනයේ හමුදා ගුවන් යානයක් කඩා වැටී ඇති බව විදසේ මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ (25) මෙම ගුවන් අනතුර සිදුව ඇති අතර මෙම අනතුරින්  එරට හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන්  20කට වැඩි පිරිසක් මියගොස් ඇති බව සඳහන් වේ.

මෙම ගුවන් යානය කඩාවැටී තිබුණේ සුඩනයේ උතුරු ඔම්ඩුර්මාන් හි වාඩි සෙයිඩ්නා හමුදා ගුවන්තොටුපළ අසල ජනවාස සහිත ප්‍රදේශයකට වන අතර මෙම ගුවන් අනතුර බොහෝ විට තාක්ෂණික හේතූන් නිසා සිදු වූවක් බව එරට හමුදා ආරංචි මාර්ග පවසයි.

Don't forget to share this post!

Recent Posts

colleagues-reading-using-laptop-study-session
June 30, 2025