හිස් වන Bill Shorten ගේ ආසනය සදහා පක්ෂ සමාජිකයින් අතර තරගයක් ඇතිවෙයි.

  • Home
  • /
  • News
  • /
  • හිස් වන Bill Shorten ගේ ආසනය සදහා පක්ෂ සමාජිකයින් අතර තරගයක් ඇතිවෙයි.

Moonee Valley කවුන්සිලයේ නගරාධිපති Pierce Tyson දැනට Bill Shorten සතුව ඇති Maribyrnong හි කම්කරු ආසනය සඳහා පත් වීමට කල්පනා කරමින් සිටින බව වාර්තා වන අතර Bill Shorten ලබන වසරේ මුලදී ඔහුගේ ආසනයෙන් ඉවත් වේ.මෙම ආසනය සදහා වික්ටෝරියානු කම්කරු පක්ෂ කණ්ඩායම් අතර තරගයක් නිර්මාණය වී ඇති අතර එක්සත් කම්කරු සංගමයේ සාමාජික ජෝ බ්‍රිස්කි ද අපේක්ෂකයෙකු ලෙස නැගී සිටියි. මෙම තරගය ඇතිවෙන්නේ Shorten නැවත තේරී පත්වීමට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කිරීමෙන් දිනකට අඩු කාලයකට පසුවය.මේ වන විට එම තනතුර තහවුරු කර ගැනීම සඳහා පක්ෂ සාමාජිකයින් අතර පොරබැදීමක් ඇති කර ඇත.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025