2022න් පසු ශ්‍රී ලංකාවේ කොටස් වෙළදපොළ වාර්තාගත ලෙස ඉහළයයි.

  • Home
  • /
  • News
  • /
  • 2022න් පසු ශ්‍රී ලංකාවේ කොටස් වෙළදපොළ වාර්තාගත ලෙස ඉහළයයි.

කොළඹ කොටස් වෙළඳපොළ වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මෙම වසරේ දී කොටස් වෙළඳපොළ වාර්තා කළ ඉහළම අගයයි ඊයේ (28) දිනයේ දී සටහන් විය.

කොළඹ කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඊයේ (28) දිනයේ දී ඒකක 92.48කින් ඉහළ ගිය අතර දිනය අවසානයේ එහි අගය සටහන්වුයේ ඒකක 12610.06ක් ලෙසයි.

මෙය 2024 වසරේ මේ දක්වා සියලු  කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය වන අතර 2022 වසරේ පෙබරවාරි 7 වන දිනෙන් පසු වාර්තා වු ඉහළම අගය ද වේ.

එමෙන්ම එස් ඇන්ඩ් පී එස් එල් ටුවෙන්ටි දර්ශකය ද ඒකක 31.60 ක ඉහළ යාමක් පෙන්නුම් කළ අතර දිනය අවසානයේ දී එහි අගය සටහන් වුයේ ඒකක 3790.90ක් ලෙසයි.

Don't forget to share this post!

Recent Posts

stack-chocolated-covered-with-chocolate-syrup
July 5, 2025