2025න් පසු කාලයේ දී මාරාන්තික බැක්ටීරියා සහ දිලීර නිසා ගෝලීය සෞඛ්‍ය අවදානමක් ඇතිවෙයි.

  • Home
  • /
  • News
  • /
  • 2025න් පසු කාලයේ දී මාරාන්තික බැක්ටීරියා සහ දිලීර නිසා ගෝලීය සෞඛ්‍ය අවදානමක් ඇතිවෙයි.

ඉදිරි කාලයේ දී බැක්ටීරියා හා දිලීර හේතුවෙන් මිලියන 40කට ආසන්න පිරිසක් මරණට පත්වීමේ අවධානමක්

2025 සහ 2050 අතර කාලය තුළ ඖෂධවලින් පාලනය කළ නොහැකි බැක්ටීරියා සහ දිලීර වැනි රෝගකාරක නිසා  පුද්ගලයින් මිලියන 40කට ආසන්න පිරිසක් මරණයට පත්විය හැකි බව නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.

‘ද ලැන්කැස්ට්’ සඟරාව විසින් පළකළ මෙම වාර්තාවේ මෙම ගෝලීය වසංගත තත්ත්වය නම් කර ඇත්තේ ‘සුපර්බග් ක්‍රයිසිස්’ එනම් ‘සුපර්බග් අර්බුධය’ ලෙසිනි.ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් පවසා ඇත්තේ ඖෂධවලට ඔරොත්තු නොදෙන මෙවැනි ක්ෂුද්‍රජීවී රෝගකාරක වර්ධනය වුවහොත් ගෝලීය මහජන සෞඛ්‍ය අවදානමක් ඇතිවන බවය.

මෙම පර්යේෂණ ක්‍රියාවලිය සදහා පුද්ගලයින් මිලියන 520කට ආසන්න පිරිසක් යොදාගෙන කාලයක් පුරා සිදුකළ වාර්තාවලින් සොයාගෙන ඇත්තේ මෙම අර්බුදයේ වැඩි බලපෑම එල්ලවන්නේ වයස්ගත පුද්ගලයින්ට බවයි.

Don't forget to share this post!

Recent Posts

dream-about-scuba-diving.jpg
October 11, 2024