ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර 97 වන වරටත් පැවැත්වූ ඔස්කාර් සම්මාන උළෙල ඊයේ පැවැත් වුණි.
2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය Kieran Culkin දිනා ගෙන ඇති අතර ඒ ඔහු රංගනයෙන් දැයක වූ “A Real Pain” චිත්‍රපටය සඳහා වන අතර මෙය ඔහුගේ ඔස්කාර් සම්මානයක් හිමි වූ පළමු අවස්ථාව වන අතර ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ පළමු අවස්ථාව බවද සඳහන් වේ.
Kieran Culkin පළමු වරට වයස අවුරුදු 7 දී “Home Alone” චිත්‍රපටයේ ළමා චරිතයක් සඳහා රංගනයෙන් දායක වී තිබේ.
මේ අතර හොඳම සහාය නිලය සඳහා හිමි සම්මානය හිමි වුයේ ‘Emilia Perez’චිත්‍ර පටයේ රංගනයෙන් දායක වූ සෝයි සල්ඩානා ටය.