පාරේ යන අයගේ Photos ගත්තොත් නඩු වැටෙනවද? ඔයා නොදන්න ඕස්ට්‍රේලියානු Photo නීතිය!

යන එන ගොඩක් තැන් වලදී photo එකක් ගන්න එක දැන් බොහෝ දෙනෙක්ගේ පුරුද්දක් වෙලා තියෙනවා. හැබැයි සමහර අවස්තාවලදී ගොඩක් අය අමතක කරන දෙයක් තමයි මේකෙන් තවත් කෙනෙක්ගේ පෞද්ගලිකත්වයට වෙන හානිය. ඒ වගේම සමහර තැන් තියනවා විවිධ විද්‍යාත්මක, සංස්කෘතික ආදී හේතූන් මත photos ගන්න ඉඩ දෙන්නේ නැති.  ඉතින් අපි අද කතා කරන්නේ මේ විදිහට photos ගන්න […]

ඕස්ට්‍රේලියාවේ ඔබේ නිවසේ වටිනාකම ලක්ෂ ගණනින් ඉහළ දාන සුපිරි plan එක!

Backyard Studio එකක් කියන්නේ ඔයාගේ ගෙදරට ලස්සනක් සහ අමතර ඉඩකඩක් විතරක් එකතු කරන දෙයක් නෙවෙයි. ඒක ඔයාගේ Property එකේ වටිනාකම එකපාරටම ඉහළ දාන්න පුළුවන් සුපිරි Investment එකක්. අපි කලින් articles වලින් කතා කළා Backyard Studio එකක් කොහොමද versatile විදිහට හදාගන්නේ කියන එක සහ Backyard Studio එකක් කොහොමද ඔයාට Tax Advantages ලබාගන්න උදව් වෙන්නේ කියන එක. […]

ලංකාවේ Driving License එක ඕස්ට්‍රේලියාවේ සිටම Renew කරගන්න! අවශ්‍ය Documents මෙන්න!

ඕස්ට්‍රේලියාවේ සිටින ඔයාට ශ්‍රී ලංකාවේ රියදුරු බලපත්‍රය අලුත් කරගැනීම, Duplicate එකක් ලබාගැනීම, පෞද්ගලික තොරතුරු වෙනස් කිරීම සහ නම තහවුරු කරගැනීම (Verification of Name) සඳහා වන සේවාවන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ලබාගන්න විදිහ ගැන අපි article එකකින් කළා 👇

අද මුළු ඕස්ට්‍රෙලියාවටම ආපු Alert එක ඔයාට ආවේ නැද්ද? මෙන්න ඒකට ඇත්තම හේතුව!

ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දී ඇති නව AusAlert හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතියේ ජාතික පරීක්ෂණය අද (27 සඳුදා) දහවල් සිදු කෙරුණා. කෙසේ වෙතත්, මෙහිදී රටේ සෑම පුරවැසියකුටම මෙම අනතුරු ඇඟවීම නොලැබුණු බව වාර්තා වෙනවා.   මේ පරීක්ෂණය මොකක්ද? සඳුදා දහවල් 2:00 ට (AEST) රට පුරා ජංගම  mobiles, tablets සහ smartwatches වල තත්පර 10ක් ශබ්ද […]