මේ නත්තලේ ඔයාට ලබාගන්න පුළුවන් වෙනස්ම අත්දකෙමක් ගැන තමයි මේ කියන්නේ. ඒ තමයි යාරා හි ජනප්‍රිය SUP Melbourne Christmas Social Paddle. මේක ඔයාට අමතක නොවන වෙනස්ම අත්දැකීමක් වේවි.
මේක paddlers ලා 80 දෙනෙකුට සීමා කරලා තිබෙනවා. ඒ නිසාම ඔයා මේකට register විය යුතුයි.
Yarra Edge marina සිට දියත් කර, නගරය පුරා නත්තල් අසිරිය, විනෝදය සහ උත්සව සිරිය භුක්ති විඳින්න ඔයාගේ ප්‍රියතම Christmas ‘get up’ එකත් ඇඳගෙන එන්න.
වැදගත්ම දේ තමයි ඔයාට paddling experience එක තියෙන්න ඕනේ. ඒ වගේම මේකට සහභාගී වෙන ඔයා දක්ෂ පිහිනුම්කරුවෙකු විය යුතුයි. මීට සහභාගී වෙනවනම් ඔයාගෙම board, paddle සහ leash රැගෙන යන්න සිදු වෙනවා.
අවුරුදු 11 සහ ඊට අඩු ළමයින් සෑම විටම ජීවිතාරක්ෂක කබායක් පැළඳ සිටීමත් අනිවාර්ය වෙනවා.
ආරක්ෂක ගැටළු හේතුවෙන්, බල්ලන්ට සහ අනෙකුත් සුරතල් සතුන්ට මෙම පැඩලයේ යාමට අවසර දීලා නැහැ.
ඉතින් මේ වෙනස්ම අත්දැකීමට එකතු වෙන්න ඔයත් දෙසැම්බර් 20 ඔයත් එකතු වෙන්න.
Hours
Sat 20 Dec
3:00pm – 5:30pm
Location
Point Park Dog Park
104 Lorimer St
Docklands 3008
Book online: https://www.trybooking.com/events/landing/1495689
Contact details
Tel: 0402 023 467
Email: supmelbournepres@gmail.com
Image credit: whatson.melbourne.vic.gov.au