මිහිදන් කළ රහස් සොයා යන ධර්මයුද්ධය 2 ඕස්ට්‍රේලියාවට

  • Home
  • /
  • Art
  • /
  • මිහිදන් කළ රහස් සොයා යන ධර්මයුද්ධය 2 ඕස්ට්‍රේලියාවට

2017 වසරේ තිරගත වුණු ධර්මයුද්ධය චිත්‍රපටය Box Office වාර්තා තබමින් තිරගත වුණු අති සාර්ථක චිත්‍රපටියක්. ජැක්සන් ඇන්තනී, දිල්හානි ඒකනායක ඇතුළු ප්‍රවීන රංගන ශිල්පීන්ගෙන් හැඩවුණු එම චිත්‍රපටයේ 2 වන කොටස ජනවාරි 23 වන දා සිට ශ්‍රී ලංකාව පුරා තිරගත වීම ඇරඹුණා. 

බිමල් ජයකොඩි, දිල්හානි ඒකනායක, තිසුරි යුවනිකා, කුමාර තිරිමාදුර, කුසුම් රේණු, ඩග්ලස් රණසිංහ, අශාන් ඩයස්, දිනක්ෂි ප්‍රියසාද්, සනත් ගුණතිලක ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ රංගනයෙන් නිම වුණු ‘ධර්මයුද්ධය 2’ අරුණ ජයවර්ධන අධ්‍යක්‍ෂණයක්. චිත්‍රපටය තුළ දිගහැරෙන කතාව පිළිබඳව වැඩි විස්තර තවම හෙළි වී නැතත් “මහපොළොව මත මිහිදන් කළ රහස් සදාකාලික නැත” යන තේමාවෙන් එහි පූර්ව ප්‍රචාරක පටය එළි දක්වා තිබුණා.

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබ වෙනුවෙනුත් ධර්මයුද්ධය 2 චිත්‍රපටය අද සිට ඔස්ට්‍රේලියාව පුරා තිරගත වීම ආරම්භ කෙරෙනවා.

 


VIC

BENDIGO 

February 21, 2026 – 5:30pm Saturday

 

BALLARAT 

February 14, 2026 – 5:30pm Saturday

 

MELBOURNE

Fountain Gate 

January 24, 2026 – 6PM Saturday

January 30, 2026 – 9pm Friday  

February 1, 2026 – 6pm

February 7, 2026 – 6pm Saturday

February 9, 2026 – 6pm

February 14, 2026 – 6pm

February 21, 2026 – 6pm

 

Glen Waverley 

January 31, 2026 – 6PM Saturday

February 1, 2026 – 6PM

February 7, 2026 – 6pm Saturday

February 13, 2026 – 9pm Friday

February 22, 2026 – 6pm

 

Chadstone 

February 3, 2026 – 6:30pm Tuesday

February 5, 2026 – 6:30pm Thursday

February 6, 2026 – 6:30pm Friday 

February 7, 2026 – 3:30pm Saturday

February 7, 2026 – 6:30pm Saturday

February 8, 2026 – 6:30pm

February 21, 2026 – 6:30pm Saturday

 

Werribee 

February 7, 2026 – 6PM Saturday

February 22, 2026 – 6PM

 

Broadmeadows

February 7, 2026 – 6:30pm Saturday

 

South Morang 

February 8, 2026 – 6PM

 

Reading Cinemas Dandenong

February 8, 2026 – 6pm

February 21, 2026 – 6pm Saturday

 

Highpoint

February 8, 2026 – 6:30pm

 

Geelong

February 8, 2026 – 6pm

 

Knox

February 14, 2026 – 6pm Saturday

 

South Morang

February 21, 2026 – 6PM Saturday

 


 

NSW

Albury 

February 22, 2026 – 5:30pm

 

Green Hills – New Castle 

February 8, 2026 – 6:30pm

 

SYDNEY

Chatswood 

February 7, 2026 – 6:30PM Saturday

February 21, 2026 – 6:30PM Saturday

 

Blacktown

February 8, 2026 – 6:30PM

February 22, 2026 – 6:30PM

 


 

Darwin – NT

Casuarina Cinemas 

February 7, 2026 – 6PM Saturday

 


 

CANBERRA

Belconnen 

February 7, 2026 – 6:30pm Saturday

February 22, 2026 – 6:30pm

 


 

TASMANIA

Hobart

February 8, 2026 – 6PM

February 21, 2026 – 6pm Saturday

 


 

PERTH

Carousel 

February 1, 2026 – 6:30PM

February 14, 2026 – 6:30PM Saturday

 

Karrinyup 

February 14, 2026 – 6:30pm Saturday

 


 

ADELAIDE

Regal Theatre 

February 15, 2026 – 7pm

 


 

BRISBANE

Coorparoo 

February 15, 2026 – 6pm

 

Dendy Portside in Hamilton 

February 22, 2026 – 6pm

 

වැඩිදුර විස්තර දැනගැනීමට සහ ටිකට්පත් මිලදී ගැනීමට පිවිසෙන්න: https://auslankatickets.com/event/dharmayuddhaya-2-australia/

 

Don't forget to share this post!

Recent Posts

771
January 28, 2026