ශ්‍රී ලංකාවේ වඩාත්ම ආදරණීය හඬ යුගලයක් වන අතුල – සමිතා රස ගන්වන සුවිශේෂී ප්‍රසංගයක් දැක බලා ගන්න අවස්තාව ඔබටත් හිමි වී තිබෙනවා.
දශක කිහිපයක සිට ප්‍රේක්ෂකයන් වඩාත් ආදරය කරන රසවත් ගීත ගණනාවක් රස විඳීමට Krishantha Hennayaka Entertainment විසින් ඔබටත් අවස්ථාව සලසා දී තිබෙනවා.
විශිෂ්ඨ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සංගීත අධ්‍යක්ෂණය කෙරෙන, සදාකාලික තනු සහ ආකර්ශනීය නාද රටාවන්ගෙන් පිරුණු මිහිරිතම රාත්‍රියකට අප හා එක්වන්න.
අතුල සමිතා Live in Concert
🎤 සංගීත අධ්‍යක්ෂණය: ආචාර්ය රෝහණ වීරසිංහ
📞 Information: 0410 88 77 35
Sun 29 Mar 2026 6:30 PM – 10:30 PM (UTC+10:30)
The Regal Theatre
275 Kensington Rd, Kensington Park SA 5068
Tickets: https://auslankatickets.com/onlineticket.php?eventid=1495544