දකුණු ඕස්ට්‍රේලියාවේ විශාලතම Careers & Employment Event එක වන Adelaide Careers & Employment Expo, 2026 මැයි මස 7 වන දා සිට 9 වන දා දක්වා Adelaide Showground හිදී පැවැත්වෙනවා. සියලුම වයස් කාණ්ඩ සඳහා career opportunities අරගෙන organisations සහ employers ලා 200 කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශනයට සහභාගී වෙනවා. මේකට ඇතුළත් වීම නොමිලේ.
මෙම උත්සවය පාසල් සිසුන්, දෙමාපියන්, ගුරුවරුන්, උපාධිධාරීන්, රැකියා සොයන්නන්, පාඨමාලා සොයන පුද්ගලයින් සහ අලුත් training options සොයන සේවකයින් සඳහා විවෘතයි.
- Training Organisations & Employersලා 200 කට අධික සංඛ්‍යාවක් සමඟ කතා කරන්න
- නොමිලේ වෘත්තීය උපදෙස් ලබා ගන්න
- Student Pathways & Careers Area තුළ ඔබේ අනාගතය සොයා ගන්න
- Entry Level එකේ සිට Graduate Roles දක්වා රැකියා අවස්ථා
- Try a Trade Interactive Zones
- Defence & Space Industry Jobs සොයා ගන්න
- Australian Defence Force Display එකේදී ඔබේ Ideal Role එක සොයා ගන්න
මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනවා.
ඔයා රැකියාවක්, වෘත්තීය වෙනසක්, පාඨමාලාවක් සොයන කෙනෙක්නම් හෝ career path එකක් සොයන පාසල් ශිෂ්‍යයෙක් නම්, මේ වටිනා අවස්ථාව මගහැර ගන්න එපා.
මේ වටිනා ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ අවුරුද්දකට එක් වරක් පමණයි.
ඇතුළත් වීම නොමිලේ
2026 මැයි 7 වන බ්‍රහස්පතින්දා – 9am – 3pm
2026 මැයි 8 වන සිකුරාදා – 9am – 3pm
2026 මැයි 9 වන සෙනසුරාදා – 9am – 4pm
📍Adelaide Showground
Free Entry Register Here: https://www.careersemploymentexpo.com.au/Adelaide.html
මේ event එකට ඇතුළුවීමේ දී නියමයන් සහ කොන්දේසි අදාළ වෙනවා.👇 https://www.careersemploymentexpo.com.au/PDF/KJEX%20Terms%20%20Conditions%20Of%20Entry.pdf