ඩ්‍රැකියුලාගේ රටේ travel cost එක මෙච්චර අඩු ඇයි? දවසටම $40 යි!

  • Home
  • /
  • Blog
  • /
  • ඩ්‍රැකියුලාගේ රටේ travel cost එක මෙච්චර අඩු ඇයි? දවසටම $40 යි!

ඔයත් සංචාරය කරන්න කැමති කෙනෙක්නම් ඔයාට අඩු වියදමකින් ගිහින් එන්න පුළුවන් රටක් තමයි ඩ්‍රැකියුලාගේ රට. ඩ්‍රැකියුලා කියපු ගමන් ගොඩක් අයට මතක් වෙන්නේ Transylvania. මේ සුන්දර Transylvania තියෙන්නේ රුමේනියාවේ.

හැබැයි ගොඩක් දෙනෙක් රුමේනියාව කියන රට ගැන එච්චර උනන්දුවක් දක්වන්නේ නැහැ. 

අන්න ඒ නිසයි අපි මේ කතාව රුමේනියාවෙන් පටන් නොගෙන, එහි තියෙන සුන්දරම කලාපය වෙන ‘Transylvania’ වලින් පටන් ගන්න හිතුවේ. ඇත්තටම රුමේනියාව කියන්නේ ලෝකයේ සංචාරකයන්ට තවමත් මගහැරුණු, හැබැයි යුරෝපයේ තියෙන සුපිරිම රහස් ඉසව්වක්!

ඔයා ප්‍රසිද්ධ Dracula කතාව අහලා ඇතිනේ. අන්න ඒ ඩ්‍රැකියුලා කතාවට පදනම වැටුණු Transylvania වල, ඔයාගේ සංචාරක පිපාසය සංසිඳුවන්න පුළුවන් පුදුමාකාර දේවල් ගොඩක් හැංගිලා තියෙනවා. පැරණි මධ්‍යකාලීන පන්නයේ ලස්සන නගර, ඉපැරණි බලකොටු සහිත පල්ලි වගේම අහස උසට විහිදෙන සුන්දර Carpathian කඳු පන්තිය මේ අතරින් ප්‍රධානයි.

 

ඕනෑම කාලෙකට ගැළපෙන තැනක්!

ඔයා Spring එකේ හෝ Summer එකේ මෙහේ ගියොත් සොබාදහමේ උපරිම සුන්දරත්වය විඳගන්න පුළුවන්. හැබැයි Winter එකට වුණත් මේ පළාතේ සුන්දරත්වයේ අඩුවක් නැහැ. හිමෙන් වැසුණු මාලිගාවල අලංකාරය බලන ගමන්, ඉතාම අඩු මුදලකින් Skiing ක්‍රීඩාවේ යෙදෙන්නත් මෙහේ සුපිරි resorts තියෙනවා.

 

වියදම කොහොමද?

යුරෝපයේ සංචාරය කරනවා කිව්වම අපිට මුලින්ම මතක් වෙන්නේ ලොකු වියදමක් යන එකනේ. හැබැයි රුමේනියාව කියන්නේ budget එකට travel කරන්න පුළුවන් සුපිරිම රටක්.

Backpacker budget එක: ඔයා සාමාන්‍ය විදිහට අඩු වියදමකින් travel කරන Backpacker කෙනෙක් නම්, දවසකට $40-55 ක් වගේ පොඩි මුදලකින් කෑම බීම, නවාතැන් සහ ගමන් වියදම් පියවා ගන්න පුළුවන්.

Mid-range budget එක: දවසකට $85ක් වගේ වැය කරලා මීට වඩා ටිකක් සුවපහසු නිවාඩුවක් ගත කරන්නත් පුළුවන්. ඔයාට ලස්සන B&B නවාතැනක් රාත්‍රියක් සඳහා $40ක වගේ මුදලකට හොයාගන්න පුළුවන්.

 

යන්න හොඳම කාලය මොකක්ද?

ජූනි සිට අගෝස්තු දක්වා කාලය තමයි මෙහෙ Peak Season එක වෙන්නේ. 

අප්‍රේල් – මැයි සහ සැප්තැම්බර් – ඔක්තෝබර් කාලය Shoulder Season එක ලෙස හඳුන්වන්න පුළුවන්.

ඉතින්, ඊළඟ පාර Europe trip එකක් plan කරද්දී හැමෝම යන රටවල් දිහා

Don't forget to share this post!

Recent Posts

875
June 8, 2026