Jacinta Price Albanese රජය දේශීය කොමිසමේ පොරොන්දු කඩ කළ බවට චෝදනා කරයි

  • Home
  • /
  • News
  • /
  • Jacinta Price Albanese රජය දේශීය කොමිසමේ පොරොන්දු කඩ කළ බවට චෝදනා කරයි

Uluru ප්‍රකාශයට තමන්ගේ හදවතින්ම සහාය දෙන බවට 2022 දී දුන් ප්‍රතිඥාවේ කොටසක් වන,Makarrata කොමිසම පිළිබඳ ඔහුගේ පොරොන්දුවට අනුව කටයුතු නොකිරීම ගැන ජසින්ටා ප්‍රයිස් විසින් අගමැති ඇන්තනි ඇල්බනීස් විවේචනය කර ඇත.ජසින්ටා ප්‍රයිස් විසින් තර්ක කරන්නේ ඇල්බනීස්ගේ මෑත ප්‍රකාශයන් මගින් ඔහු මෙම ප්‍රතිඥාව පිළිබද පසුබසින අදහස් අඟවන බවය. දුරස්ථ ආදිවාසී ප්‍රජාවන්හි ගැටලු විසඳීමට ප්‍රමාණවත් නොවීම ගැන ඇල්බනීස් විවේචනය කළේය.මේ සදහා ප්‍රතිඋත්තර දැක්වූ McCarthy පැවසුවේ Uluru ප්‍රකාශය සඳහා රජය තවමත් කැපවී සිටින බවත් ඇල්බනීස්ගේ ප්‍රකාශයන් වරදවා වටහාගෙන ඇති බවත්ය.

Don't forget to share this post!

Recent Posts

Saduda
July 4, 2025