යුනිස් ඛාන් පාකිස්තාන උපදේශක පුහුණුකරු වශයෙන් පත්වෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • යුනිස් ඛාන් පාකිස්තාන උපදේශක පුහුණුකරු වශයෙන් පත්වෙයි.

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙසින් පාකිස්තානයේ හිටපු නායකයෙකු වන යුනිස් ඛාන් පත්කර ඇත.පාකිස්තාන සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර තිබේ.

ශූරයන්ගේ කුසලානයට පෙර පාකිස්තානයේදී පැවැත්වෙන පුහුණු කඳවුරේ සිට යූනිස් ඛාන් සිය කණ්ඩායම සමගින් එක්වන බව නිවේදනයක් නිකුත් කරමින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය පවසා සිටී.පාකිස්තානයේ සත්කාරක අයිතිය යටතේ පැවැත්වෙන මෙවර ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි 19 වැනිදා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

 

Don't forget to share this post!

Recent Posts

landscape-with-windmills
February 5, 2025