අගමැති ඇන්තනි ඇල්බනීස් ෆෙඩරල් මැතිවරණය කැඳවයි.

  • Home
  • /
  • News
  • /
  • අගමැති ඇන්තනි ඇල්බනීස් ෆෙඩරල් මැතිවරණය කැඳවයි.

ඕස්ට්‍රේලියානුවන් මැතිවරණයට යන්නේ කවදාද යන්න පිළිබඳ මාස ගණනක් පැවති සමපේක්ෂන අවසන් කරමින් ඇන්තනි ඇල්බනීස් මැයි 3 වන දින ෆෙඩරල් මැතිවරණය කැඳවා තිබේ.

ප්‍රධාන පක්ෂ දෙකම දැනටමත් වසරේ වැඩි කාලයක් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලී සිටින නමුත්, නිල මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරමින් අගමැති අද ආණ්ඩුකාර ජෙනරාල් සමන්තා මොස්ටින් හමුවීමට ගොස් මැතිවරණය ඉල්ලා සිටියේය. රජය ෆෙඩරල් අයවැය ඉදිරිපත් කිරීමෙන් දින කිහිපයකට පසු මැතිවරණය කැදවීමට නියමිත බව සඳහන්.

 

Don't forget to share this post!

Recent Posts

357acea0-9ee2-4b83-82d0-ef79603dd81c
July 1, 2025