ශ්‍රී ලංකාවේ උඩරට රාජධානියේ ශ්‍රේෂ්ඨත්වය සහ උඩරට නර්තන කලාවේ අපූර්වත්වය එකට කැටි කොට ඔබ වෙත ගෙන එන DALADA 2025 ඔබට අමතක නොවන අත්දැකීමක් වනු ඇත. නර්තන රටා තුලින් ශ්‍රී දළදා පෙරහරේ පූජනීය කතාව සජීවී සිතුවමක් ලෙස වේදිකාරූඩ කිරීමට Pravaha Dancing Foundation සූදානම්.
ශ්‍රී ලාංකීය කලාවේ සහ සංස්කෘතියේ සුවිශේෂී සංකේතයක් ලෙස සිරි දළදා පෙරහැර හඳුන්වන්න පුළුවන්. සිරි දළදා පෙරහැර, දළදා ඉතිහාසය හා සමගාමී වූ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියනවා. මේ අභිමානවත් ඉතිහාසය එකම වේදිකාවක් මත දිගහැරෙන ප්‍රාසාංගික අත්දැකීමක් ලෙස මෙම DALADA 2025 හඳුන්වන්න පුළුවන්.
වැඩි ටිකට් පත් සංඛ්‍යාවක් මිලදී ගන්නා විට ඔබට විශේෂ වට්ටමක්ද ලැබේ.
ස්ථානය: Drum Theatre, 226 Lonsdale St, Dandenong VIC 3175
දිනය සහ වේලාව: 2025, July 12 – 6.00 PM
දැන්ම ඔබේ ටිකට්පත් වෙන් කරවා ගන්න: https://drumticketing.greaterdandenong.vic.gov.au/10673