ඕස්ට්‍රේලියාවට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක්

  • Home
  • /
  • News
  • /
  • ඕස්ට්‍රේලියාවට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක්

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට රික්ටර් මාපක 4.6ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි කම්පනය ඕස්ට්‍රේලියාවේ තාරි සිට සිඩ්නි ඇතුළු වොලොන්ගොං දක්වා වෙරළ තීරය පුරා දැනී ඇති බවයි. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් කිසිදු දේපළ හෝ ජිවිත හානියක් මෙතෙක් වාර්තා වී නැත.

Don't forget to share this post!

Recent Posts

825
April 13, 2026