ඔබේ Migration Journey එක Start කරන්න හොඳම තැන මෙන්න

  • Home
  • /
  • Blog
  • /
  • ඔබේ Migration Journey එක Start කරන්න හොඳම තැන මෙන්න

Higher Education වලට Australia, UK, Canada, New Zealand, Sweden, Finland යන්න හිතන් ඉන්න අයගෙ විශ්වසනීය සහකරු ගැනයි මේ අපි කියන්න යන්නේ. දශකයකට අධික කාලයක් ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ සිසුන් රැසකට migration services ලබා දුන් Tingo Education Australia යනු මේ වන විට Registered Migration Agents වරුන් 4 දෙනෙකුගෙන් සහ ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සහ මුරුසි දිවයිනේ පිහිටි ශාඛා ජාලයකින් සමන්විත දැවැන්ත ආයතනයක්. මෙහි සුදුසුකම් ලත් ශිෂ්‍ය සහ සංක්‍රමණික උපදේශකයන් ගණනාවක් ඔබ වෙනුවෙන් සේවය ලබා දීමට සූදානමින් සිටිනවා. 

Tingo Education Australia වෙතින් ඔබට ලැබෙන සේවාවන්:

  • Student Visa
  • General Skill Migration
  • Employer Sponsored Visa
  • Visitor Visa
  • Partner Visa
  • Parent Visa
  • Dependant Visa

 

ආදී ඕස්ට්‍රේලියාවට අදාල සියලූම Visa සේවාවන් ඔබට මෙහිදී ලබා ගන්න පුළුවන්. ඊට අමතරව UK, Canada, New Zealand, Sweden, Finland වලට Student Visa ගන්න ඉන්න ඔයාටත් මෙතන තමයි හරියනම තැන. මේක තමයි හොඳම news එක. ඔයා Tingo Education එක්ක ඕස්ට්‍රේලියාවට යන Student කෙනෙක් නම් ඔයාට Airport Pickup, Free Settlement Pack සහ PR සඳහා මහ පෙන්වීමත් මෙතනින් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි මේ Free Settlement Pack එකට, 35$ සමග Sim එකක්, 30$ Transport Card එකක් සහ 100$ක gift එකක්ද අතුලත්. මේ හැමදේමත් එක්ක Student Visa සේවාවත් නොමිලේ.

විශ්වසනීය සහ වඩාත් වාසිදායකම Migration සේවාව සඳහා දැන්ම කතා කරන්න. 

Web Link – www.tingoeducation.com.au

AUS – 0396146615

SL – 0112040706 / 0762040706

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025