The Lifetimes Tour රැගෙන ඔබේ නගරයට එන Katy Perry

  • Home
  • /
  • Events
  • /
  • The Lifetimes Tour රැගෙන ඔබේ නගරයට එන Katy Perry

ලොව වැඩියෙන්ම අලෙවි වන සංගීත නිර්මාණ රැසකගේ හිමිකාරියක් වන Katy Perry 2025 ජුනි මාසයේදී ඇගේ ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භ කිරීමට නියමිත බව පසුගිය දා TEG DAINTY ආඩම්බරයෙන් නිවේදනය කරා. මෙලෙස ඔබ හමුවට එන්නේ Snaffle විසින් ඉදිරිපත් කරන Katy Perryගේ The Lifetimes Tour ප්‍රසංග මාලාව.

Katy Perry ලොව පුරා ප්‍රේක්ෂකයන් දිගු කාලයක් බලා සිටි ඇගේ හයවන ඇල්බමය “143” පසුගිය වසරේ නිකුත් කළා. එයටද ලොව වටා ඉහළ ප්‍රතිචාර ලැබුණා.

සජීවී වේදිකාව මත සිට ලොවක් වසඟ කළ මෙම සුප්‍රසිද්ධ හඬ ඇගේ ජනප්‍රියම ගීත ඔබ වෙනුවෙන් ගැයීමට මේ ජුනි මාසයේදී මෙරටට පැමිණ සිටිනවා.

ඉතින් Katy Perryගේ ඔබ කැමතිම ගීත සජීවීව රසවිඳීමට ඇති අවස්තාව මගහැරගන්නෙ  නැතුව ඔබේ ආසනයත් දැන්ම වෙන් කරවා ගන්න.

තවත් ඉතිරිව ඇති ප්‍රසංග

Melbourne

දිනය: 2025 ජූනි 12 වන බ්‍රහස්පතින්දා සිට ජුනි 14 වන සෙනසුරාදා දක්වා 

ස්ථානය:  Rod Laver Arena 

Brisbane

දිනය: 2025 ජුනි 17 සහ 18

ස්ථානය: Brisbane Entertainment Centre

Perth

දිනය: ජුනි 22 සහ 23

ස්ථානය: RAC Arena

Adelaide

දිනය: ජුනි 26, 27 සහ 28

ස්ථානය: Adelaide Entertainment Centre

 

වැඩිදුර තොරතුරු සහ ආසන වෙන් කරවා ගැනීම් සඳහා:

https://www.tegdainty.com/tour/katy-perry-2025/

Don't forget to share this post!

Recent Posts

download
June 13, 2025