ANTS සමග ගී ගයන රූකාන්ත සහ උමාරියා – Once in a Lifetime

  • Home
  • /
  • Events
  • /
  • ANTS සමග ගී ගයන රූකාන්ත සහ උමාරියා – Once in a Lifetime

බොහෝ දෙනෙක්ගේ ආදරය දිනූ රසවත් ගීත ගොන්නක් එක්ක ලස්සනම ලස්සන ප්‍රසංගයක් අරගෙන හැමෝම ආදරය කරන දෙන්නෙක් ඔබේ නගරයට එන්න සූදානම්. 

දශක ගණනාවක් පුරා තමන්ට අනන්‍ය වූ ගීත ශෛලියකින් සිය ප්‍රේක්‍ෂකයන් රසවත් කළ අසහාය ගායක රූකාන්ත ගුණතිලක සමග ශ්‍රී ලාංකීය ගායන කලාවේ ජාත්‍යන්තර හඬ උමාරියා සිංහවංශ තමයි එදාට ගීතවත් වෙන්නේ. “Once in a Lifetime” යනුවෙන් නම් කරලා තියන මේ ප්‍රසංගය සංගීතයෙන් හැඩ කරන්නේ ANTS.

මේ ජීවිතේ එක පාරක් ලැබෙන “Once in a Lifetime” Rookantha & Umaria with ANTS බලන්න ඔබත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න.

MELBOURNE – Trak Lounge Bar

July 11, 2025 – 9:30 PM

Tickets: https://auslankatickets.com/event/once-in-a-life-time-melbourne/ 

 

Indian Community Centre (ICC) – PERTH

July 12, 2025 – 6:30 PM

Tickets: https://auslankatickets.com/event/once-in-a-life-time-perth/ 

 

Mansfield Tavern – BRISBANE

July 18, 2025 – 7 PM

Tickets: https://auslankatickets.com/event/once-in-a-life-time-brisbane/ 

 

Scott Theatre – ADELAIDE

July 19, 2025 – 7 PM

Tickets: https://auslankatickets.com/event/once-in-a-life-time-adelaide/ 

Don't forget to share this post!

Recent Posts

16937252_Michael-Madsen-clean-AP-TN-img
July 4, 2025