ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැවැත්වෙන ලොකුම Education & Migration Expo එක Melbourne වලදී

  • Home
  • /
  • Events
  • /
  • ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැවැත්වෙන ලොකුම Education & Migration Expo එක Melbourne වලදී

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකිකයන් වෙනුවෙන් පැවැත්වෙන දැවැන්තම Education & Migration Expo එක ගැන තමයි අද අපි මේ කියන්න යන්නේ.Tingo Education Australia ආයතනය විසින් සංවිධානය කරන දැවැන්තම Education & Migration Expo එක පැවැත්වෙන්නේ ජූලි 11 වනදා සවස 1.00 සිට 5.00 දක්වා, Melbourne Convention & Exhibition Centre හි Clarendon Room හිදී යි. Australian Registered Migration agents ලා හයදෙනෙක් සහ ඕස්ට්‍රේලියාවේ Universities, Colleges රැසක් සම්බන්ධ වන මෙම විශේෂ අවස්ථාවට පැමිණෙන ඔබට,නොමිලේම ඇතුළු වීමටත්,  ඕස්ට්‍රේලියාවේ PR සහ Migration ගැටළු පිලිබඳව සහ ඔබ හදාරන හෝ හදාරන්නට බලාපොරොත්තු වන Study Programmes පිළිබඳවත්, නොමිලේම උපදේශනය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එසේම  Expo එක සඳහා සම්බන්ධ වන ප්‍රථම සිසුන් 100 සඳහා Melbourne Skyline wheel Ride එකක් නොමිලේ ලබා ගැනීමේ විශේෂ අවස්ථාවක්ද හිමි වනවා. එසේනම් අනිවාර්යයෙන්ම The Biggest Sri Lankan Education and Migration Expo 2025 සමඟ ඔබත් සම්බන්ධ වෙන්න.

වැඩි විස්තර දැනගන්න කතා කරන්න – 61 3 9614 6615

Don't forget to share this post!

Recent Posts

16937252_Michael-Madsen-clean-AP-TN-img
July 4, 2025