ශ්‍රී ලංකාවේ සීතල කඳුකරයේ ඇල්ල නගරයේ මතකයන් වෙත ඔබ ගෙන යන සුන්දර Restaurant එකක් ගැනයි මේ කියන්න හදන්නේ. මේකේ නම Ella by Minoli. මෙහි ගියොත් ඔබ එහි සැබෑම ශ්‍රී ලාංකිකත්වය සැනෙකින් හඳුනාගන්නා අතර දොරෙන් ඇතුළු වන විටම ඔබට වඩාත් හුරු පුරුදු බවක් දැනෙනු ඇත.
ශ්‍රී ලාංකික රස මුසු වූ අලුත්ම ආහාර අත්දැකීමක් ඔබට සමීප කරමින් කුළුබඩු එක් කළ kangaroo tartare, confit yolks සහ crispy potato shavings, charred corn salsa සහ turmeric potatoes ආදිය මෙහි බොහෝ දෙනා වඩාත් ප්‍රිය කරන starters අතර වෙනවා. ප්‍රධාන ආහාරය සඳහා Jaggery lamb සමග apricot gel, tomato salsa සහ tarragon oil වගේම ශ්‍රී ලාංකිකයන් වැඩියෙන් තෝරාගන්නා කෙසෙල් කොළයේ පිසූ barramundi සමග green salsa රස බැලිය හැක.
මෙලෙස නවීනත්වය එක් කළ ශ්‍රී ලාංකීය රසයන් මෙන්ම බොහෝ cocktail වර්ගද රස විඳීමට Ella by Minoli වෙත අදම එන්න. වැඩි විස්තර දැනගන්න වගේම මේසයක් වෙන් කරවා ගන්න කතා කරන්න.
Tel: 0498 369 021
e-mail: reservations@elladarwin.com
Address: 20 West Ln, Darwin City NT