රටේ ලොකුම Magic සැණකෙළිය

  • Home
  • /
  • Events
  • /
  • රටේ ලොකුම Magic සැණකෙළිය

මෙල්බර්න් මැජික් උත්සවය මෙරට දැවැන්තම මැජික් උත්සවය ලෙස බොහෝ දෙනා අතර ප්‍රචලිතව ඇති අතර, එය රට පුරා මෙන්ම ලොව පුරා සිටින මැජික්කරුවන් සහ මැජික් රසිකයින් ආකර්ෂණය කරයි!

ළමයින් සඳහා, පවුලේ සැම සඳහා මෙන්ම වැඩිහිටියන් සඳහා ද වූ සංදර්ශන 200 කට අධික සංඛ්‍යාවක් සහ සියලුම වයස් කාණ්ඩ සඳහා මැජික් පන්ති ද මෙහිදී පැවැත්වේ.

මෙම මහා මැජික් වික්‍රමාන්විතය දැක ගන්න ඔබත් අනිවාර්යයෙන්ම එන්න.

2025 ජූලි 7 වන සඳුදා – 2025 ජූලි 19 වන සෙනසුරාදා දක්වා.

VENUES

  • Arrow on Swanston
  • Speakeasy Theatre
  • Marriott Melbourne
  • Big U Gym – Victoria University
  • VIVA Melbourne
  • The Laneway Theatre
  • Victorian Quaker Centre
  • Radius Arts
  • Flemington & Kensington Bowling Club

 

Don't forget to share this post!

Recent Posts

stack-chocolated-covered-with-chocolate-syrup
July 5, 2025