අපි අද කියන්නේ යන්නේ අපූරූ සිනමා නිර්මාණයක් පිළිබඳවයි. මේ සිනමා නිර්මාණයේ නම තමයි Hello From The Other Side. මේ සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ විනෝෂා කිරිවන්දෙණිය. නිෂ්පාදනය විජේන්ද්‍ර වොට්සන්.
ජීවිතේ විවිධ හැලහැප්පීම් මැද්දෙත් තමන්ගේ අරමුණු කරා යන්න සමහර විටෙක මානව ගුණාංග අමතක කරමින් තමන්ගේ ඉලක්ක කරා යන්න උත්සාහ කරන මිනිසුන් පිළිබඳවත් විශ්වය විසින් අපට කියා දෙන ස්වභාව දහමේ අපූර්වත්වයේ පණිවිඩය යහපත් ලෙස සමාජ ගත කරන්න උත්සාහ කරන මිනිසුන් අතරින් සිද්ධවෙන අපූරූ සිද්ධි දාමයක එකතුවක් ලෙස මේ චිත්‍රපටිය හඳුන්වන්න පුළුවන්.මෙම චිත්‍රපටය සම්මානනීය චිත්‍රපටයක්. දමිත් විජේතුංග, දිල්කි දිසානයක, කණිෂ්ක රණබාහු, සුජීව ප්‍රියලාල් ඇතුළු ඉතාම දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් රංඟන දායකත්වය ලබාදෙන Hello From The Other Side සිංහල චිත්‍රපටය ලාංකික ඔබ වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේදි නරඹන්න පුළුවන්. ඔයාලා හැමෝටම ආරාධනා කරනවා එන්න කියලා මේ සිනමා නිර්මාණය නරඹන්න.
Mount Gravatt – BRISBANE
June 29, 2025Buy Ticket
4 PM
Carousel – PERTH
July 6, 2025Buy Ticket
6:15 PM
Mount Gravatt – BRISBANE
June 29, 2025Buy Ticket
4 PM
Carousel – PERTH
July 6, 2025Buy Ticket
6:15 PM
Booking Link – https://auslankatickets.com/event/hello-from-the-other-side-sinhala-movie/