ලංකාවට බඩු යවන්න හොඳම තැන මෙතන – Ceylon Shipping Lines Australia

  • Home
  • /
  • Blog
  • /
  • ලංකාවට බඩු යවන්න හොඳම තැන මෙතන – Ceylon Shipping Lines Australia

ලංකාවට වගේම ලෝකේ බොහෝ තැන් වලට  භාණ්ඩ යවන්න හොඳම සේවාවක් දෙන Ceylon Shipping Lines Australia ගැන තමයි මේ කියන්න හදන්නේ. මේක මෙල්බර්න් සහ සිඩ්නි නගර වල දශක හතරක් පුරා විහිදුණු සමාගමක්. එය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවිධානයක් වන Ceylon Shipping Lines Limited SRI LANKA යටතේ ක්‍රියාත්මක වන අතර එහි ප්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා තිබෙනවා. Ceylon Shipping Lines Limited SRI LANKA, කොළඹ, මහනුවර සහ අඩ්ඩාලයිච්චේන හි පිහිටි එකම ISO සහතික ලත් ගබඩා පහසුකම් ජාලය ද වනවා.

මෙම Ceylon Shipping Lines Australia සමග එක් වුනොත් ඔබටත් ආසියානු කලාපයට, පැසිෆික් දූපත් සහ අප්‍රිකානු කලාප වෙත ගුවනින් හෝ මුහුදෙන් ඔබේ පුද්ගලික භාණ්ඩ සහ තෑගි පාර්සල් ආදිය යවන්න පුළුවන්. සියලුම සේවාදායකයින් සඳහා වෘත්තීය මෙන්ම මිත්‍රශීලී සේවාවක් සමග හොඳම මිල ගණන්, ආචාරශීලී සේවාවක් සහ විශ්වසනීයත්වය සහිත සේවාවක් ඔවුන් ලබා දෙනවා.

ඕස්ට්‍රේලියාවේ සිටින ඔබට Melbourne සහ Sydney වල සිට කොළඹ, මහනුවර සහ අඩ්ඩාලයිච්චේන වෙත ඔබේ භාණ්ඩ ප්‍රවාහනය කරවා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔබට භාණ්ඩ යැවිය යුතු ස්ථානයටම උනත් Ceylon Shipping Lines Australia හරහා අදාළ භාණ්ඩ ප්‍රවාහනය කරවා ගන්න පුළුවන්. ඒ වගේම මේකෙදි Freight Charges, Customs Duty, Port Charges, මේ කිසි දෙයක් ගැන කරදර වෙන්නේ නැතිවම ඉතා ආරක්ෂිතව ඔයාගේ භාණ්ඩ ගෙදරටම ගෙන්වා ගන්න අවස්ථාව ලැබෙනවා.

Ceylon Shipping Lines Australia ලබා දෙන තවත් විශේෂ සේවාවක් තමයි Online Shopping සේවාව. මේකෙන් ඔයාට පුළුවන් ඔයා කැමති වෙළදසැලකින් online භාණ්ඩ මිලදී ගෙන කෙලින්ම එයාලගේ Dandenong වල තියන warehouse එකට යවන්න. එහෙම යවන භාණ්ඩ එතනින් එයාල ආරක්‍ෂිත විදිහට repack කරලා ශ්‍රී ලංකාවට යවනවා.

Ceylon Shipping Lines Australia වෙතින් Sea Freight වගේම ඉක්මනින් භාණ්ඩ යවාගන්න Air Freight සේවාවන්ද පහසු මිල ගණන් යටතේ ලබා දෙනවා. Shipment dates, අදාළ මිල ගණන්, ඔයාට මේ විදිහට යවන්න බැරි දේවල්, ඕස්ට්‍රේලියාවේ වගේම ලංකාවේ locations, මේ හැම දෙයක්ම එයාලගේ website එකට ගියොත් පැහැදිලිවම බලාගන්න පුළුවන්.

Web: www.ceylonshippinglines.com.au

Phone (Australia): +61 3 9792 9877

Phone (Sri Lanka):  +94 1 1268 0301

Don't forget to share this post!

Recent Posts

medium-shot-man-driving-truck
July 1, 2025