තාමත් ඉවර නැති දන්සැල්

  • Home
  • /
  • Blog
  • /
  • තාමත් ඉවර නැති දන්සැල්

වෙසක් පොසොන් වලට විතරක් නෙවෙයි, ඔන්න ඇසල පෝයටත් දන්සැලක් වඳින්න අවස්වථාක්. පොසොන් වලින් පස්සේ දන්සල් ඉවරයි කියලා හිතපු අයට ඇසළ පෝයට රසම රස දන්සැලක් අරගෙන එනවා. 

ශ්‍රී ලාංකික බොහෝ දෙනාගේ ප්‍රියතම කෑමක් වන “සීනි සම්බෝල බනිස් සමග තේ කහට” දන්සැලක් තමයි මේ විදිහට ප්‍රථම වරට සංවිධානය වෙන්නේ. ඔන්න දන්සල් රසට කැමති ඔයාට ඒ අත්දැකීම විඳගන්න පුළුවන් ජුලි 12 වෙනිදාට. 

ජුලි 12 වෙනිදා 18/53 Jutland Way, Epping VIC 3076 වෙත අවොත් සීනි සම්බෝල බනිස් සමග තේ කහට රස විඳින්න ඔයාටත් පුළුවන්. සවස 5.30 සිට දන්සැල පටන් ගන්නවා.

ඉතින් ඔයත් පවුලේ හැමෝමත් එක්ක එදාට අමතක නොකර එන්න.

වැඩි විස්තර දැනගන්න කතා කරන්න.

+61 474 778 180 – රොශාන් 

+61 400 666 316 – චමිල

සවස 5.30 සිට 

18/53 Jutland Way, Epping VIC 3076

Don't forget to share this post!

Recent Posts

dansal - 01
July 7, 2025