ඕස්ට්‍රේලියාවෙන් ගෙයක් ගන්න පහසුම ක්‍රමය

  • Home
  • /
  • Blog
  • /
  • ඕස්ට්‍රේලියාවෙන් ගෙයක් ගන්න පහසුම ක්‍රමය

ඔස්ට්‍රේලියාවට ආව ඔයාට තමන්ගේම නිවසක් ගන්න, ව්‍යාපාරයක් ආරම්භ කරන්න, තමන්ගේම වාහනයක් ගන්න ලොකු හීනයක් තියෙනවා. හැබැයි මේක ගොඩක් අයට හිතනකොටත් ඔලුව අවුල් වෙන ප්‍රශ්නයක්. මොකද මේ දේවල් වලට ලොකු මුදලක් අවශ්‍ය වෙනවා වගේම, loan එකක් ගන්න ගියාමත් ඔයාට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන නිසා. 

ඔයාට තියන මේ වගේ ප්‍රශ්න ගැන සරලව කතා කරලා හොඳම විසදුමක් හොයාගන්නනම් finance partner කෙනෙක්ගේ උදව් ගන්න පුළුවන්. Finance partner කෙනෙක් ඔයාට අවශ්‍ය හැමදේම පියවරෙන් පියවර සරලව ළඟා කරගන්න උදව් කරනවා. ඉතින් මේ විදිහට උදව් ලබා ගන්න අපේම තැනක් තිබ්බොත් හොඳයි නේද. ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාගේ ඕනෑම මූල්‍යමය ප්‍රශ්නෙකට තේරෙන සිංහලෙන් හොඳම විසඳුම ලබා ගන්න තියන එකම තැන තමයි Lionskey Finance. 

සංජීව උඩුමලගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් Lionskey Finance නිවාසක් මිලදී ගන්න, අලුතෙන් වාහනයක් ගන්න, ව්‍යාපාරයක් අරඹන්න හෝ දැනට පවතින ව්‍යාපාරයේ අලුත් පියවරක් තියන්න බලාපොරොත්තු වෙන හෝ වෙනත් ඕනෑම මූල්‍ය උපදේශයක් ලබා ගන්න හොඳම තැනක්. Lenders ලා 30කට අධික සංඛ්‍යාවක් සමග සබඳතා ඇති ස්වාධීන ආයතනයක් ලෙස ඔබට ගැලපෙනම විසඳුම ලබා දීමට Lionskey Finance මැදිහත් වෙනවා.

ඔයා අවශ්‍ය loan එකක් ගන්න bank එකකට යන්න කලින් මේ වගේ consultation එකක් ලබා ගන්න එක ඉතාමත් වැදගත්. මොකද එක එක banks වලින් එකම loan එකකට ලබා දෙන benefits, interest rates වගේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් Lionskey Finance එක්ක එකතු වෙලා ඔයාට වඩාත් ලාබදායී lender කෙනෙක් තෝරාගන්න අවස්ථාව තිබෙනවා. සමහර වෙලාවට ඔයා loan එකක් request කළත් reject වුණු අවස්ථා ඇති. එහෙමයි කියල අදහස අතහැර ගන්න එපා. ඔයාට ගැලපෙනම solution එක 30 කට අධික lenders ලා අතරින් Lionskey Finance සොයා දෙනවා. 

තමන්ගේම නිවසක් ලබා ගැනීම හැමෝගෙම ලොකු හීනයක්. මුල්ම වතාවට නිවසක් මිලදී ගන්න එක ටිකක් අභියෝගාත්මක දෙයක්. වෙනත් රටකට ගිහින් settle වෙන්න හදන කෙනෙක්ට ඒක තවත් අමාරුයි. ඉතින් ඔයත් මේ විදිහට ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගන්න හදනවනම් ඔයාටත් විශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙයි. ඉහළ මිල ගණන් විතරක් නෙවෙයි, ඔයාට අලුත් රටක නීති රීති සහ මෙහෙදී loan එකක් ලබා ගන්න එකත් ගැටළුවක් වෙන්න පුළුවන්. ඔයාගෙම කියල ගෙයක් ගන්න අවශ්‍ය හැමදේම කරදරයක් නැතුව කරගන්න Lionskey Finance වෙතින් අවශ්‍ය හැම සහයෝගයක්ම ලබා දෙනවා. 

First Home Buyers ලට විතරක් නෙවෙයි, වෙනත් ඕනෑම property එකක් ගන්න හිතන ඔයාට අවශ්‍ය හැම දේම මෙතනින් කරගන්න පුළුවන්. Lionskey Finance වෙතින් සැපයෙන මූලික සේවාවන්;

  • Home Loans
  • Business Finance
  • Equipment Finance
  • Car Loans
  • Personal Loans
  • SMSF Loans

ඔයා Lionskey Finance වෙත ගියොත් ඔයාගේ අවශ්‍යතා සහ දැනටමත් අරගෙන තිබෙන loans ගැනත් සලකලා බලලා ඔයාට ගැලපෙන හොඳම option එක තෝරාගන්න එයාලා ඔබට උදව් කරනවා. ඒ වගේම application process එකටත් සම්පූර්ණ සහයෝගය ලැබෙනවා. අවශ්‍ය documents හැම දෙයක්මත් ඔයාට පහසුවෙන් මේ හා එකතු වෙලා සූදානම් කරගන්න පුළුවන්. Loan එක approve උනාට පස්සෙත් ඔයාගේ repayment plan එකේ සිට හැමදේටම Lionskey Finance එකේ උදව් ඔයාට ලැබෙනවා.

ඔයා ඕස්ට්‍රේලියානු පදිංචිකරුවෙක් වුණත් නොවුණත් ඔයාගේ ඕනෑම අවශ්‍යතාවයකට සරිලන විසදුමක් ලබා දීමට ඔවුන් සූදානම්. ඉතින් ඔයාගේ ප්‍රශ්න වලට හොඳම විසඳුම හොයාගන්න පහත numbers එකෙන් Lionskey Finance එකට කතා කරන්න. 

Tel: +61420207744

E-mail: sunny@lionskeyfinance.com.au 

Web: https://lionskeyfinance.com.au/

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026