මේ නිවාඩුවේ හොඳම go-to winter event එක

  • Home
  • /
  • Blog
  • /
  • මේ නිවාඩුවේ හොඳම go-to winter event එක

Soccerfest25 කියන්නේ Dandenong වල තිබෙන ඔයා යා යුතුම school holiday event එකක්.

මෙම ලස්සන event එක සංවිධානය කරලා තිබෙන්නේම විවිධ අභියෝග සහිත ක්‍රීඩා වලට කැමති ළමයින්, යෞවනයන් සහ පවුල් සඳහාමයි. 

මේ සමග ඔබට ලොව විශාලතම inflatable maze ජය ගන්න, යෝධ soccer inflatables සහ වෙනත් ක්‍රීඩා ජයගන්න, skill zones, races සහ mini-tournaments වලට සහභාගී වෙන්න, රසවත් ආහාර සහ සංගීතය පිරුණු වෙනස්ම පරිසරයක විනෝද වෙන්නත් අවස්ථාව තිබෙනවා.

ඔයා සුපිරි ක්‍රීඩා තරුවක් වුණත්, විනෝදය සඳහා පමණක්ම පැමිණියත්, SportsFest කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා ගොඩක් ආසාවෙන් සහභාගී වන event එකක් වේවි.

ඉතින් මේ නිවාඩුවේ වෙනස්ම අත්දැකීමක් සොයන ඕනෑම කෙනෙක් සඳහා හොඳම තැනක් මේක. Tickets සහ වැඩි විස්තර සඳහා: https://fareharbor.com/embeds/book/inflatablefunpark/items/624332/calendar/2025/07/?full-items=yes&flow=1241086

 

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026