දූපතේ රස බෙදන දූපතක කෑමක්

  • Home
  • /
  • Blog
  • /
  • දූපතේ රස බෙදන දූපතක කෑමක්

Pearl Pavilion, යනු ශ්‍රී ලාංකීය කුළුබඩු සුවඳ පිරී ඉතිරී ගිය සොඳුරු අවන්හලක්. ශ්‍රී ලාංකික රස පිරි සැමරුමක් සමග, උරුමයක් ඇති නිවස මතක් කරවන රසවත් ආහාර වේලක් රස බැලීමට ඔබ යා යුතුම තැනක් මෙතන.

Pearl Pavilion සමග ශ්‍රී ලාංකික රසයන්, මතකයන් සහ සම්ප්‍රදායන් ඔස්ට්‍රේලියානුවන්ගේ හදවත් වෙත රැගෙන ඒමට එය සමත් වෙලා තිබෙනවා. 

ශ්‍රී ලංකාව, බොහෝ විට “ඉන්දියානු සාගරයේ මුතු ඇටය” ලෙස හැඳින්වෙනවා. මෙලෙස සැනසිල්ල, සංස්කෘතිය පිළිබිඹු කරන ප්‍රජාවගේ මණ්ඩපයක් ලෙස හැඟෙන අවකාශයක් යන අදහසින් තමයි මේ අවන්හල Pearl Pavilion ලෙස නම් කරලා තියෙන්නේ.

මෙහි සුවිශේෂම නෙළුම් බත් වල සිට ලාංකික කුළුබඩු රස සහිත සම්බෝල, ආප්ප, ලංකා තේ සහ පැණිරස වටලප්පන් දක්වා, සෑම වට්ටෝරුවක්ම අප ආදරය කරන ශ්‍රී ලංකාව වෙත ඔබව ගෙන යන අරමුණින් සාදා තිබෙනවා. ඉතින් Hobart ඉන්න ඔබත් නිවසේ සිටිනවා වගේ හැඟීමකින් ආහාර වේලක් රස විඳින්න Pearl Pavilion වෙත ඇවිත් යන්න.

Visit: The Pearl Pavilion, 17 Elizabeth St, Hobart TAS 7000

Call: 0402 304 085

Email: thepearlpavilionhobart@gmail.com

Web: https://thepearlpavilionhobart.com/

Don't forget to share this post!

Recent Posts

783
February 19, 2026