අද අපි කියන්නේ Werribee වල ශ්‍රී ලාංකිකත්වය සොයාගත හැකි තැනක් ගැන. මේ තමයි NOOR Australia.
NOOR Australia කියන්නේ මෙල්බර්න් වල පිහිටි ප්‍රමුඛතම online clothing store එකක්. බතික් කලාවේ සහ දකුණු ආසියානු උරුමයේ සදාකාලික සුන්දරත්වය මෙහිදී ඔබට සොයා ගන්න පුළුවන්. 2024 දී ආරම්භ කරන ලද මෙම online clothing store එක ඔයාට වගේම ඔයාගේ පවුලේ ඕනෑම කෙනෙකුට ගැලපෙන ඇඳුමක් තෝරාගන්න හොඳම තැනක්. ඇඳුම් විතරක් නෙවෙයි. තවත් බොහෝ දේ මෙතනින් ඔයාට මිලදී ගන්න පුළුවන්.
විවාහ මංගල්‍යයන්, උත්සව සහ සංස්කෘතික සැමරුම් සඳහා වඩාත් සුදුසු සුඛෝපභෝගී, විශිෂ්ට එම්බ්‍රොයිඩර් සහ මෝස්තර වලින් හැඩවුණු, සම්ප්‍රදායික කලාවන්ගේ උරුමය සහ නූතනත්වය මුසු කරන ඉන්දියානු සාරි වගේම, විචිත්‍රවත් වර්ණ, සංකීර්ණ රටා සහ අතින් වියන ලද අත්යන්ත්‍ර සාරි සහ බතික් සාරි ඇතුළු විවධ වර්ගයේ ශ්‍රී ලාංකික සාරි මිලදී ගන්න ඔයා යා යුතුම තැනක් මේක.
අලංකාර රටා සහ වර්ණ වලින් යුත් අද්විතීය, ආකර්ෂණීය මොස්තරයන්ගෙන් නවීනත්වය මුසු වූ නිමි ඇඳුම් ද ඔබට මෙහිදී මිලදී ගන්න පුළුවන්. ඕනෑම විලාසිතාවකට ගලපා ගත හැකි නවීනත්වය එක කල සාම්ප්‍රදායික ආභරණ කලාවත් මෙහි එන ඔබව පුදුම කරාවී.
ඒ විතරක් නෙවෙයි උණුසුම්, නවීන අවකාශයක් සඳහා කලාත්මක ශිල්පීය හැකියාවන් සහ සංස්කෘතික අලංකාරය මිශ්‍ර වුණු අව්‍යාජ උරුමය ඔබේ නිවසට ගෙන ආ හැකි ගෘහ අලංකරණ නිර්මාණ රැසක්ද මෙහිදී ඔබට මිලදී ගන්න පුළුවන්.
මේ විදිහට NOOR Australia වෙතින් සාරි, ගවුම්, ලුන්ගි, Blouses, සරම්, Shirts, ළමා ඇඳුම්, ආභරණ, ගෘහ අලංකරණ උපාංග, මුළුතැන්ගෙයි උපකරණ ඇතුළු දේවල් රැසක් එකම තැනින් මිලදී ගන්න අවස්ථාව තිබෙනවා.
ඔයා ඕස්ට්‍රේලියාව පුරා කොහේ සිටියත් ඔබ මිලදී ගන්න සියලු දේ ඉතා ඉක්මනින් ආරක්ෂිතව ඔබ වෙත ගෙන ඒමට NOOR Australia සූදානම්. ඉතින් ඔයත් කැමතිනම් ශ්‍රී ලාංකිකත්වය පිරුණු ඇඳුම් පැළදුම්, ආභරණ, ගෘහ අලංකරණ ආදී දේ මිලදේ ගන්න කාන්තා, පිරිමි, ලොකු කුඩා සියලු දෙනාට හොඳම තැනක් තමයි NOOR Australia.
වැඩි විස්තර සඳහා;
Web – https://nooraustralia.com.au/
Email – support@nooraustralia.com.au
Phone – 0424107818