“නෙළුම් කුළුණ” චිත්‍රපටය කියන්නේ ශ්‍රී ලාංකික සිනමාව තුල ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රප්ටයක්. බොහෝමයක් ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් සහ ශ්‍රී ලංකාව තුල තිරගත වන කාලය තුල සිනමාශාලා පිරි ඉතිරි ගිය චිත්‍රප්ටයක් කිව්වොත් නිවැරදි. ඒ විතරක් නෙමෙයි ඕස්ට්‍රේලියාව තුලත් ඉතාම ජනප්‍රිය වුනු චිත්‍රපටයක් කිව්වොත් නිවැරදි. මේ චිත්‍රපටය නරඹන්න බැරි වුනු අයට ඔන්න ආයෙත් අවස්ථාවක් තියෙනවා ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාලට ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කල හිරන්‍යා පෙරේරා නිෂ්පාදනය කල මේ සිනමා නිර්මාණය නරඹන්න. ඉතින් මේ චිත්‍රපටය ඕස්ට්‍රේලියා වලට අරගෙන ඇවිත් ඔයාලා වෙනුවෙන් තිරගත කරන්නේ MEGA LIVE EVENTS ආයතනය විසින්. හාස්‍ය රසයත් මුසු වුනු කුතුහලයෙන් පිරුණු මේ චිත්‍රපටය 15+ චිත්‍රපටයක් කියලත් අමතක කරන්න එපා. ඉතින් තාමත් Ticket එකක් Buy කරේ නැත්නම් මේ පහළ Links වලින් ඔයාලට පුලුවන් Ticket එකක් ගන්න. රට වැටුනත් කුළුණ කෙලින්ද බලන්න අනිවාර්‍යෙන්ම එන්න.
Glen Waverley – MELBOURNE
August 16, 2025 / 3PM
Buy Ticket – https://auslankatickets.com/onlineticket.php?eventid=1442078
Blacktown – SYDNEY
August 23, 2025 / 3PM
Buy Ticket – https://auslankatickets.com/onlineticket.php?eventid=1441994
Carousel – PERTH
August 24, 2025 / 3PM
Buy Ticket – https://auslankatickets.com/onlineticket.php?eventid=1442022
Fountain Gate – MELBOURNE
August 24, 2025 / 2:30PM
Buy Ticket – https://auslankatickets.com/onlineticket.php?eventid=1442084
Dendy Portside in Hamilton – BRISBANE
August 31, 2025 / 6PM
Buy Ticket – https://auslankatickets.com/onlineticket.php?eventid=1433245