‘Wicked’ මායාකරුවන් සජීවීව හමු වෙන්න

  • Home
  • /
  • Entertainment
  • /
  • ‘Wicked’ මායාකරුවන් සජීවීව හමු වෙන්න

මෙන්න මේක ‘Wicked’ fans ලට හොඳම හොඳ ආරංචියක්. Melbourne Fashion Week එකේ කොටසක් ලෙස Universal Pictures විසින් ඉදිරිපත් කරන විශේෂ අංගයක් තමයි මේ. සියලුම Wicked රසිකයින්ට සහ ඇඳුම් පැළඳුම් වලට ආදරය කරන්නන්ට ඔවුන් මේ වෙත ආරාධනා කරනවා.

Cynthia Erivo, Ariana Grande, Jonathan Bailey රංගනයෙන් දායක වුනු Wicked 2024 වසරේදී ඉතා ජනප්‍රිය වුණා. 

Wicked Part 1 සහ Wicked: For Good හි Elphaba සහ Glindaගේ චරිත සඳහා ඔස්කාර් සම්මානලාභී නිර්මාණකරු Paul Tazewell විසින් නිර්මාණය කරන ලද අද්විතීය ඇඳුම් ප්‍රදර්ශනය කරමින් ඕස්ට්‍රේලියාවේ ප්‍රථම වරට පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී මැජික් සමීපව අත්විඳින්න ඔබටත් අවස්තාව ලැබෙනවා.

නොවැම්බර් 20 වන දින සිනමාහල්වල දැකගැනීමට ඉතා අඅපේක්ෂාවෙන් සිටින Wicked: For Good නිකුත් කිරීමට පෙර මෙම සංකේතාත්මක චිත්‍රපට චරිත නැවත පරිකල්පනය කරන මේ අසාමාන්‍ය නිර්මානශීලීත්වය දැකගන්න ඔයත් එන්න.

 

Hours

Wed 15 Oct – Tue 21 Oct

All day

 

Location

Fed Square

Swanston St & Flinders St

Melbourne 3000

 

Contact details

Tel: 03 9658 9658

Email: mfw@melbourne.vic.gov.au

Web: https://mfw.melbourne.vic.gov.au/event/wicked-wardrobe-exhibition

 

Image credit: x.com 

Don't forget to share this post!

Recent Posts

504
October 16, 2025